මෙමගින් මූලිකව ම සිදුකරනුයේ ඔබ කියවනඉංග්රීසි වෙබ් පිටුවල ඇතිනොතේරෙන වදන්හි සිංහලතේරුම ක්ෂණිකව බලාගැනීමට සැලැස්වීමයි. ඔබකළ යුත්තේ ඔබටනොතේරෙන ඉංග්රීසිවචනය මත mouse pointerය ගෙන යාම පමණි.Firefox වෙබ් බ්රව්සරයහෝ Thunderbirdමෘදුකාංගය සඳහා මෙයක්රියාත්මක වේ. පහත දැක්වෙන linkකුවට ගොස් download කර ඔබත් වෙනස අත්විදින්න. මෙන් තව link එකක්. chrome වලටයි firefox වලටයි දෙකටම වැඩ
No comments:
Post a Comment