Sunday, 23 October 2011

ගගල් හොම් පෙජ් 1 හි වෙනසක්

සොයුරැ සොයුරියනි ඔබේ ගගල්  හොම් පෙජ් හිවෙනසක් ඇති කර ගන්නට කැමතිද ?
මෙය බොහොම රසවත් අත්දැකීමක් වනු ඇත.ස්වයංකීයව පේජ් වෙනස්වද්දී බිය නොවන්න.මේවාහුදෙක්ම ගගල් නිර්මාණයන් පමණක් බව තහවුරැකරමි.

පහත වදන් ගගල් හී වරකට එක බැගින් සර්ච් කර බලන්න.එවිය ලැබෙන ලින්ක් ක්ලික් කල විට මෙම අත්දැකීම ඔබටත් හිමිවනුඇත

1. Google Gravity
2. Google Pac man
3. Epic Google

No comments:

Post a Comment