
පළමුවෙන්න අපි බ්ලොග් එකක්හදන්න නම් අපි සතුව Google Account එකක් තිබෙන්නඅවශ්‍යයි.....මෙම බ්ලොග් සේවාවසපයන්නෙත් අන්තර්ජාලයේදැවන්තයා වන Googleසාමාගමින්ය.....අපි දැන් මේ Google Account එක ආරම්භකරමු......එයටකලින් මෙයත් මතක් කරන්නඕනෙ, ඔබ සතුව Google Accountඑකක් තිබෙනවානම් බ්ලොග් එකක්හදාගන්න ගොඩක් පහසුයි....එහෙත්මම අද කියන්නෙ යන්නේ, බ්ලොග්ගැන මෙලෝ රහක් දන්නෙ නැතිකෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ....ඉතින් කට්ටියටම හොදවෙවි....ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ....අද ඉදන්ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු....නේද? ඇයි තවත් පරක්කුවෙන්නේ, අපි බලමු කරගන්න විදිහ....මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග්එක සාදාගන්නා ආකාරය....... පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින් Google Account එකකුත්හාදාගෙනම වැඩේ කරගෙන යමු නේද? නැතිනම් කරකෝලා ඇතෑරියා වගේතියෙයි, වැඩේ මැදින් පටන් ගත්තොන් මෙන්න ලින්ක් එක කලික් කරලාබ්ලොගර් වලට යන්න...........www.blogger.com දැන් ඔබට පහනිත් තිබෙන රූපයේ ආකාරයේ වෙබ් පිටුටක් දැකගන්නපුළුවන්.......මෙහි රතු වර්ණයෙන් කොටු කර තිබෙන Get Started Button එකඋඩ ක්ලික් කරන්න........ දැන් ඔබට Google Account නිර්මාණය කරගැනීමට අවශ්‍ය දත්ත ඇතුළත් කළයුතුය....ඉතින් ඔයාලට මේ Google Account එකක් සාදාගැනීමට අවශ්‍ය වනපළමු සුදුසුකම ඊ-මේල් එකක් තිබිය යුතුවීමයි.....මෙම තොරතුරු ටික නිවැරදිවපුරවාගැනීමට පහත පින්තූර උපකාරට ගන්න....... දැන් ඔබට ඉහතින් මේනවා ඇති...ඉහත තොතරතුරු ටික ඇතුලත් කරගන්නාඅකාරය....අහ්, ඔයාලට පේනවා නේද? මම පොඩි කොටු දෙකක් දාලාතියෙනවා, ඒ ස්ථාන වලට අපි එකට වෙනවා කියලා හරි ලකුනක් දාගන්නඔනේ.....ඒ නිසා ඒ දැන දෙකටත් හරි ලකුනක් දාන්නකෝ....මේ සියලුමතොතුරු නිවැරදිව ලබා දෙන්න......තොරතුරු ටික ලබා දීලා ඉවර නම්, CONTINUE බට්න් එක ක්ලික් කරන්න.....දැන් ඔබට පහත තිබෙන විදිහට අලුත්වෙබ් පිටවක් ලැබෙයි...... ඉහත තිබෙන විදිහට මේ තොරතුරු ටිකක් ලබා දෙන්න, Blog Address ලෙසතිබෙන ස්ථානට නමක් ලබා දෙන්න....ඒක තොරගන්න ඔයාට පූර්ණ අයිතියතියෙනවා කැමති එකක්, හැබැයි කලින් භාවිතා නොකල එකක්....ඔයා Blog Addressඑක ලබාදී Check Availability ලින්ක් එක කිල්ක් කර ඔයා තොරගත්තබ්ලොග් ලිපිනය වෙනත් කෙනෙක් භාවිතා කරන එකක්ද? කියලා බලාන්නපුළුවන්....ඉතින් ඒක වෙන කෙනෙක් කලින් අරන් නම් අපිට ගන්න බෑ....ඒනිසා වෙන කෙනෙක් භාවිතා නොකරන එකක් තෝරගන්න, පහලින් ලිබෙනපිංතුරේ තියෙන අකුරු ටික එතන තිබෙන Text Box එක මත ටයිප් කරලාCONTINUE බට්න් එක ක්ලික් කරන්න.......දැල් බලන්නේ ඔයාට තවත් වෙබ්පේජ් එකක් ලැබෙයි..... මෙතන කරන්න ඕන දේ, පිංතුරයෙත් කියලා තියෙනවා, අහ් කමක්නෑ...මෙතනින් ඔයා ඔයාගේ බ්ලොග් එකට Template එකක් තෝර ගන්නඕනෙ....ඔයට හොදයි, ලස්සනයි කියලා හිතෙන එකක් තෝරගෙන CONTINUEබට්න් එක ක්ලික් කරන්න...... දැන් ඔයා පේනවා නේද? Your blog has been Created....අහ්, එන්න අපිබ්ලොග් එක හදාගෙන ඉවරයි, සිම්පල් කේස් එකක් නේද? ඒකනේ.....ඔන්න එදඉදන් ඔයාලගෙම බ්ලොග් එකක පටන් ගන්න අද මම කියලා දුන්නා......අහ්,මෙතන තියෙන START BLOGGING බට්න් එකකත් එහෙනම් ක්ලික්කරන්නකෝ......දැන් පහත රූපයේ තිබෙන වෙබ් පිටුවක් විවෘත වේවි.......(පරිගණක ලිපි නම නෑ හොදේ.......හික්.....) Design Tab එක කලික් කරන්න කියලා, ඉහත රූපෙන් කියලාතියෙනවා.....එහෙනම් ඒකත් ඉතින් ක්ලික් කරන්නකෝ............පහතපින්තූරයත් බලන්න..... අහ්, මෙන්න ඔයාගේ බ්ලොග් එකේ Design View එක.....ඉතින් මෙතනින්තමයි අපි අපේ බ්ලොග් එක ලස්සන කරන්න අවශ්‍ය ගොඩක් දේවල්කරගන්නේ, ඔයාට පේනවා නේද? දකුනු පසින් තිබෙනවා Add Gadget කියලා,අහ්.....මේකෙත් තමයි අපි පේජ් එක ගොඩක් ලස්සන කර ගන්න විවිද කෑලි බෑලිටිකක් එකතු කරගන්නේ.....ඉතින් ඒකත් කියලා දෙන්නම්කෝ........Add Gadgetමත ක්ලික් කරන්නකො....... ක්ලික් කලාම මේ වගේ, වින්ඩෝ එකක් එයි, ටිකක් බලන්න මෙතනස්ක්‍රෝල් කරලා....ගැජට් ගොඩක් තියෙනවා....ඔයාට බ්ලොග් එකට එකතුකරගන්න ඕන ගැජට් එකට දකුනු පැත්තෙන් තිබෙන + ලකුන ක්ලික්කරන්න......බලන්න පේජ් එක ටිකක් වෙනස් වෙනවා, මේ විදිහ නම් ගැජට්එකෙන් ගැජට් එකට වෙන්ස් වෙනවා, මොකට මෙතන තියෙන්නේ අදාල ගැජට්එකට අවශ්‍ය ඔප්ෂන් ටික නිසා..... ඔයාට ඕන විදිහට ඔප්ෂන් ටික වෙනස්කරගෙන හරි, ඩිෆෝල්ට් තියෙන විදිහට තියෙගෙන Add බට්න් එක කිල්ක්කරන්න.... මේ ලිපියට හසිත මධුෂාන් සහෝදරයාගේ දායකත්වය අගය කරනවා.....ඇඩ්මින්
No comments:
Post a Comment