Sunday, 23 October 2011

shift+delete කරපු ෆයිල්ස් recover කිරීම.

delete වුනු ෆයිල්ස් recover කරගන්න හොඳම මෘදුකාංග ටිකක් ගැනයි මේ..

(1) Recuva

විශේෂාංග..

1. shift+delete කරපු ෆයිල්ස් recover කිරීම.
2. අලුත format කරපු ෆයිල්ස් recover කිරීම (formatකරපු ඉඩ ප්රමාණයට වෙනත් ෆයිල්ස් දමා නැතිනම්)
3. delete කරපු e-mails recover කිරීම.
4. delete කරපු iPod music recover කිරීම.
5. save නොකල word documents නැවත ලබාදීම.

සහ තවත් බොහෝ දේ.......



(2) GetData-Recover My Files

විශේෂාංග..

1. shift+delete කරපු ෆයිල්ස් documents, photos, video music සහ email ) recover කිරීම.
2. format කරපු ඩිස්ක් වල ඇති ෆයිල්ස් recover කිරීම.
3. ක්රෑෂ් වුනු ඩිස්ක් recover කිරීමේ හැකියාව.
4. දෝෂ වුනු ෆයිල්ස් recover කිරීමේ හැකියාව.
5. system restore හෝ windows නැවත දැමීමේදී delete වුනු ෆයිල්ස් recoverකිරීමේ හකියාව

සහ තවත් බොහෝ දේ.......


(3) GetDataBack

විශේෂාංග..

1. shift+delete කරපු ෆයිල්ස් recover කිරීම.
2. format කරපු ඩිස්ක් වල ඇති ෆයිල්ස් recover කිරීම.
3. වයිරස් මගින් delete වුනු ෆයිල්ස් recover කිරීම.
4. ක්රෑෂ් වුනු ඩිස්ක් recover කිරීමේ හැකියාව.
5. පහසු බව

සහ තවත් බොහෝ දේ.......

ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම ක්ෂණිකව

මෙමගින් මූලිකව  සිදුකරනුයේ ඔබ කියවනඉංග්රීසි වෙබ් පිටුවල ඇතිනොතේරෙන වදන්හි සිංහලතේරුම ක්ෂණිකව බලාගැනීමට සැලැස්වීමයිඔබකළ යුත්තේ ඔබටනොතේරෙන ඉංග්රීසිවචනය මත mouse pointer ගෙන යාම පමණි.Firefox වෙබ් බ්රව්සරයහෝ Thunderbirdමෘදුකාංගය සඳහා මෙයක්රියාත්මක වේපහත දැක්වෙන linkකුවට ගොස් download කර ඔබත් වෙනස අත්විදින්න. 

මෙන් තව link එකක්chrome වලටයි firefox වලටයි දෙකටම වැඩ